120x600
Adz
0773 460 655
 

සුසිනිඳු සමකට Aloe Vera face packs

කෝමාරිකා face packs ස්වාභාවික හා නැවුම් සම සුන්දරව තබාගැනීමට සහ හානිවූ සම අලුත්වැඩියාකර ඔබේ සම තබා ගැනීමට උපකාරී වේ. කෝමාරිකා යනු පිළිස්සීම්වලට ප්‍රතිකාර කිරීමට, තුවාල සුව කිරීමට අනාදිමත් කළක සිට භාවිතා කරන ඖෂධීය ශාකයකි. ඒ වගේම කෝමාරිකා  සමේ අහිතකර බැක්ටීරියා නසා, පෝෂණයකර, අකළට වයසට යෑම වළකා,  කුරුළෑ නසා, කැළැල් මකා සම ආරක්ෂාකර දෙයි.

ලස්සන වැඩි කරගන්න පුළුවන් පුදුම ක්‍රම

1) නිරෝගී කොන්ඩේකට බියර් ?

ඔබටත් පහසුවෙන් Saloon නොයා ගෙදර ඉදන්ම දීප්තිමත්, පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්

කාන්තාවකගේ සුන්දරත්වයට නිරෝගි සමක් ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ කාන්තාවන් වැඩි අවධානයක් යොමු කරන්නේ මුහුණට පමණයි. නමුත් ඔබේ ශරිරයේ සෑම ස්ථානයකම සමේ පැහැය එක ලෙස පවත්වා ගෙන යාම සුන්දරත්වය ගැන හිතනවා නම් අනිවාර්ය වැදගත් අංගයක්. ඒ නිසා අපි ඔබට කියන මේ උපදෙස් පිළිපදින්න ඔබ උනන්දු උනොත් ඔබේ සමේ සෑම ස්ථානයක්ම පිරිසිදුව, පැහැපත්ව පවත්වා ගෙන යාමට ඔබට හැකි වේවි.

ඔබේ හිසකෙස් හැලීයාමට හේතු මේවා විය හැකියි!

ඔබ විටමින් ඌණතාවයෙන් පෙළෙනවා විය හැකියි.

දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස්

01) මතක තියා ගන්න එක රැයකින් කොණ්ඩය වැවෙන්නේ නැහැ.

දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවනදේ ඔබ මවිතයට පත්කරාවි

Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනු ලබයි. බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා ‘Blackheads’ ඇති වේ. අපිරිසිදු කම නිසා පමණක් මේවා ඇති නොවේ. ඔබ ‘Blackheads’ ඉවත් කරනවා කියා තලා පොඩි කිරීමද එතරම් සුදුසු නොවේ.

ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

හැමදාම තරුණව ඉන්න හැටි දැනගන්න කැමතිද?

තරුණව ලස්සනට සිටින්නට කවුද අකමැති? තරුණ බව රැකගන්නට ඔබ කුමන වයසක හිටියත් හැමදාම තරුණව ඉන්න නම් මෙන්න මේ දේවල් කරලා බලන්න.

අවස්ථාවට ගැළපෙන නිවැරදිව මේක් අප් එකක් කරගමුද ?

මේක් අප් එකකින් අප බලාපොරොත්තු වන්නේ තිබෙන ලස්සන තව තවත් වැඩි කරගැනීමයි. ඉතින් කාර්යාලයට ,උත්සවයකට යන අවස්ථාවන්වලදී අවස්ථාවට ගැළපෙන ලෙස තමන්ට තනිවම පුංචි මේක් අප් එකක් දා ගන්නට පුළුවන් නම් එය කාලය වගේම මුදලුත් ඉතිරි කරන්නක් වෙනවා.

පැහැපත් නීරෝගි සමකට පෝෂණීය රහස විශේෂාංග

පැහැපත් නීරෝගි සමකට පෝෂණීය රහස

ආකර්ෂණීය කෙස් කලඹක් ලබාගන්න මෙන්න හොඳම ක්‍රම

කෙස් කළඹ යනු කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක්. නමුත් කෙස් කලඹහෙි ආකර්ෂණීය පෙනුම පවත්වාගෙන යාම නම් තරමක ගැටළුවක්. කෙස්‌ කළඹ සෞඛ්‍ය සම්පන්නව සහඅලංකාරව පවත්වාගෙන යෑමට නම් එයට නියමිත ලෙස සාත්තු කිරීම අත්‍යාවශ්‍යයි. අනවශ්‍ය ලෙස හෝ වැරදි සාත්තුව මඟින් කෙස්‌ කලඹට හානි විය හැක.

රුව ලස්සන කරන තක්කාලි

මුහුණේ කුරුළෑ ඇති වීම  සැබවින්ම කරදරයක්. කුරුළෑ සුව කර ගැනීමට හැකි වූවත් එයින් ඇතිවූ ලප කැළැල් ඉවත් තර නොගතහොත් සමෙහි පැහැපත් බව රැඳෙන්නේ නැහැ. රසායනික දෑ යොදා නොගෙන නිවසේදී පහසුවෙන්ම කළ හැකි සත්කාරයන් මඟින් ඔබට පැහැපත් සමකින් යුත් මුහුණක්‌ හිමිකර ගන්න පුළුවන් නම් හෙඳයි නේද? කුරුළෑ ලප කැළැල් ඉවත් කර ගැනීමට ඔබට තක්‌කාලි ගෙඩියේ යුෂ භාවිතා කළ හැකියි.

කාන්තාවන් ලස්සන වීමේ රහස්

සමහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් අප් පෙට්ටියේ තියෙන දේවල් වල ප්‍රමාණය අනුව කියල. අවාසනාවට ඒ මතය වැරදියි. ලස්සන කියන්නේ ජීවන ක්‍රමයක්. ලස්සන කියන්නේ ඔබේ ඇතුලත සහ පිටත දෙකේම ඇති නිරෝගීකම පෙන්වන හොඳම සාක්කියක්. ලස්සන කාන්තාවක් වීම අමාරු නැහැ. නමුත් නිවැරදි ආකල්ප වගා කර ගැනීම තමයි වැදගත්ම දේ. අද අපි ඔබට කියල දෙන්නේ තරුණ වියේදී වගේම ඕනෙම වයසකදී දුටු අය නැවත හැරී බලන අන්දමේ ලස්සනක් ඇති කර ගන්න පිළිවෙල. Goodhousekeeping.lk අපේ වෙබ් අඩවිය කියවන ඔබ අනික් කාන්තාවන් අතරින් කැපී පෙනෙන්නේ ඔබේ ආකල්ප නිසාමයි.

රසායන සත්කාර කළ හිසකෙස්‌ රැක බලාගන්නේ මෙහෙමයි

වර්තමානයේ විවිධ හිසකෙස්‌ විලාසිතා අනුගමනය කරන්නට බොහෝ දෙනෙක්‌ පෙළඹිලා ඉන්නවා. එහි වරදක්‌ නැති නමුත්, ප්‍රධාන ගැටලුව වන්නේ මෙසේ විලාසිතාවට සකස්‌ කළ හිසකෙස්‌ හොඳින් රැකබලා නොගැනීමයි. ඒ කොහොමද කියල ඔබට කියල දෙන්නයි මේ ලිපිය සකස් වෙන්නේ.

Stretch Marks නැති සුන්දර සමක් ඔබටත් අවශ්‍ය ද?

කෙනෙකුගේ ලස්සන පෙනුම ආරක්ෂාකරන්න නිරෝගී සමක්  ඕනෙමයි. විශේෂයෙන්ම Smart Lady කෙනෙක්  හැටියට ලප කැළැල් නැතිව, සමේ පැහැපත්කම ආරක්ෂා කරගන්න ඔබ ඉතා වගකීමෙන් කටයුතු කරන බව නිසැකයි.

ඔබේ සමේ මැරුණ ශෛල කොටස් ඉවත් කරන ෆේස් මාස්ක් හතරක් (Exfoliating Masks)

   අපේ රටේ බොහොමයක් කාන්තා පාර්ශවය පැහැපත් වෙන්න නොයෙක් ආලේපන වලට සල්ලි යට කරාට ස්වභාවික දේවල් කීපෙකිනුත් කිසිම අතුරු අබාධයක් නැතුවම මුහුණේ මැරුණ ශෛල ඉවත් කරගෙන පැහැපත් වෙන්න පුලුවන්.

මේක්‌ අප් කිරීමට ආලේපන නිවැරදිව තෝරා ගන්නේ කෙසේද?

රූපලාවන්‍ය ගැන කතාබහ කිරීමේදී මේක්‌අප් කිරීම සඳහා භාවිතා වන ආලේපන වර්ගවලට ඉහළ තැනක්‌ හිමිව ඇති බවක්‌ පෙනෙන්නට තිබෙනවා. එනම් Colour Cosmetices ඒ තරමටම අද සමාජය තුළ ජනප්‍රියතාවක්‌ උසුලනවා.

බොඩි මසාජ් එහෙම නැත්නම් සම්භාහනයේ ඔබ මවිතයට පත්කරන වාසි 06ක්

01)සම්භාහනය මගින් ඉරුවාරදය අඩුකරන්න පුළුවන්

නීරෝගිමත් නෙත් යුගලක් පවත්වා ගන්නට ඔබට උදව් වන ආහාර

අපට එදිනෙදා දිවිය සාර්ථකව පවත්වා ගැනීමට නම් නීරෝගිමත් නෙත් යුගලක් අත්‍යවශ්‍ය වෙනවා. එය සෞඛ්‍ය සම්පන්න දිවියකට ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ දෙනෙක්‌ ඇස්‌ පිළිබඳව සැළකිලිමත් වනුයේ පෙනීමේ යම් ගැටලුවක්‌ ඇති වූ විට පමණයි. නමුත් එසේ නොවී නීරෝගිමත් නෙත් යුගලක් පවත්වා ගන්නට ඔබට මෙන්න මේ ආහාර උදව් වෙවි.

 
200x600
Adz
0773 460 655
 
Publish By www.ElaKella.com 2000